2023 වර්ෂයේ දී අධ්‍යයන හා අනධ්‍යයන කාර්ය මණ්ඩලය උදෙසා නාරම්මල රජයේ රෝහලේ කාර්ය මණ්ඩලය විසින් සෞඛ්‍ය වැඩසටහනක් පවත්වන ලදී.
මෙහිදී ගුරු මණ්ඩලයට හා අනධ්‍යන කාර්ය මණ්ඩලයට අවශ්‍ය සෞඛ්‍ය උපදෙස් ලබා දුන් අතර බෝනොවන කායික රෝග පිළිබඳව පරීක්ෂාවක් ද සිදු කරන ලදී.





