2023- තෙවන වාර පරීක්ෂණයේ දි ශ්‍රේණි මට්ටමෙන් ප්‍රවීණතා 1,2,3, ස්ථාන ලැබූ දරුවන්ට ත්‍යාග සහ ප්‍රගති වාර්තා ලබාදීම.

2023- තෙවන වාර පරීක්ෂණයේ දි ශ්‍රේණි මට්ටමෙන් ප්‍රවීණතා 1,2,3, ස්ථාන ලැබූ දරුවන්ට ත්‍යාග සහ ප්‍රගති වාර්තා ලබාදීම.

2024අධ්‍යයන වර්ෂය සඳහා( උසස් පෙළ) කලා වාණිජ විද්‍යා ගණිත අංශය සඳහා සිසුන් බඳවා ගැනීමේ දිනය.

2024අධ්‍යයන වර්ෂය සඳහා( උසස් පෙළ) කලා වාණිජ විද්‍යා ගණිත අංශය සඳහා සිසුන් බඳවා ගැනීමේ දිනය.

WhatsApp Image 2023-10-20 at 11.46.32 AM 2.jpeg
WhatsApp Image 2023-10-20 at 11.46.32 AM 2.jpeg

 ද්විතීයික අංශය යටතේ 6 සිට 13 ශ්‍රේණිය දක්වා පන්ති පැවැත්වේ. එමෙන්ම  උසස් පෙළ විෂයන් සඳහා පහත විෂයය ධාරාවන් ක්‍රියාත්මක වේ.

 

  • ගණිත/විද්‍යා
  • කලා
  • වාණිජ

 

විද්‍යා විෂයධාරාව
ජීව විද්‍යාව රසායන විද්‍යාව භෞතික විද්‍යාව කෘෂිකර්මය
සංයුක්ත ගණිතය තොරතුරු හා සන්නිවේදන තාක්ෂනය ඉංග්‍රීසි  
කලා විෂයධාරාව
සිංහල භාෂාව හා සාහිත්‍ය ආර්ථික විද්‍යාව තර්කනය හා විද්‍යාත්මක ක්‍රමය භූගෝල විද්‍යාව
ඉතිහාසය දේශපාලන විද්‍යාව   ජන සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යනය  ජපන්
ඉංග්‍රීසි තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය    
වාණිජ විෂයධාරාව  
ආර්ථික විද්‍යාව ව්‍යාපාර අධ්‍යනය ගිණුම්කරණය තොරතුරු හා සන්නිවේදන තාක්ෂනය