3.jpeg
WhatsApp Image 2023-10-23 at 8.48.04 PM 1.jpeg
WhatsApp Image 2023-10-20 at 11.51.57 AM 5.jpeg
WhatsApp Image 2023-10-18 at 5.29.31 PM 1.jpeg
WhatsApp Image 2023-10-18 at 6.47.38 PM.jpeg
WhatsApp Image 2023-10-18 at 5.29.31 PM.jpeg
WhatsApp Image 2023-10-20 at 11.49.45 AM.jpeg
WhatsApp Image 2023-10-20 at 11.46.32 AM 2.jpeg
previous arrow
next arrow

අපේ පාසල වෙත සාදරයෙන් පිළිගනිමු !

වයඹ පළාතේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ දඹදෙනි පුරවරයෙ, නාරම්මල ග්‍රාමයේ 1945.07.18 දින ආරම්භ කරන ලද නාරම්මල ආර්.ජී සේනානායක මහා විද්‍යාලය ප්‍රදේශීය දූදරුවන්ට අධ්‍යාපනික මංපෙත් විවර කරන ප්‍රදේශයේ කීර්තිමත් පාසලකි. විද්‍යාලයේ අධ්‍යාපන කටයුතු ප්‍රාථමික හා ද්විතියික අංශ දෙකක් යටතේ ක්‍රියාත්මක වේ. 13න් වසරක අඛණ්ඩ අධ්‍යාපන ව්‍යාපෘතිය යටතේ ආරම්භ කළ වෘත්තිය අධ්‍යාපන අංශයක් ද අප පාසල තුල ක්‍රියාත්මක වේ. මෙම අංශය කලාපයේ ප්‍රථමයෙන් ආරම්භ කල පාසල් කිහිපය අතර අප පාසලද ඇතුලත් වේ.

ප්‍රශස්ත අධ්‍යාපනය තුළින් විශිෂ්ට දරුවෙක්.

දැක්ම

සහ

මෙහෙවර

නිරවුල් මනසකින් යුත් අන්‍යෝන්‍ය සහජීවනයෙන් හෙබි සදාචාරාත්මක අභිමානවත් දැඩි අධිෂ්ඨානයෙන් හා වගකීමෙන් ක්‍රියාකරන්නකු සමාජයට දායාද කිරීම අපගේ මෙහෙවර වන්නේය.

2023- තෙවන වාර පරීක්ෂණයේ දි ශ්‍රේණි මට්ටමෙන් ප්‍රවීණතා 1,2,3, ස්ථාන ලැබූ දරුවන්ට ත්‍යාග සහ ප්‍රගති වාර්තා ලබාදීම.

2023- තෙවන වාර පරීක්ෂණයේ දි ශ්‍රේණි මට්ටමෙන් ප්‍රවීණතා 1,2,3, ස්ථාන ලැබූ දරුවන්ට ත්‍යාග සහ ප්‍රගති වාර්තා ලබාදීම.

2024අධ්‍යයන වර්ෂය සඳහා( උසස් පෙළ) කලා වාණිජ විද්‍යා ගණිත අංශය සඳහා සිසුන් බඳවා ගැනීමේ දිනය.

2024අධ්‍යයන වර්ෂය සඳහා( උසස් පෙළ) කලා වාණිජ විද්‍යා ගණිත අංශය සඳහා සිසුන් බඳවා ගැනීමේ දිනය.

students

teachers

years of service

class rooms

ආර්. ජී.සේනානායක මහා විද්‍යාලය