2023- තෙවන වාර පරීක්ෂණයේ දි ශ්‍රේණි මට්ටමෙන් ප්‍රවීණතා 1,2,3, ස්ථාන ලැබූ දරුවන්ට ත්‍යාග සහ ප්‍රගති වාර්තා ලබාදීම.

2023- තෙවන වාර පරීක්ෂණයේ දි ශ්‍රේණි මට්ටමෙන් ප්‍රවීණතා 1,2,3, ස්ථාන ලැබූ දරුවන්ට ත්‍යාග සහ ප්‍රගති වාර්තා ලබාදීම.

2024අධ්‍යයන වර්ෂය සඳහා( උසස් පෙළ) කලා වාණිජ විද්‍යා ගණිත අංශය සඳහා සිසුන් බඳවා ගැනීමේ දිනය.

2024අධ්‍යයන වර්ෂය සඳහා( උසස් පෙළ) කලා වාණිජ විද්‍යා ගණිත අංශය සඳහා සිසුන් බඳවා ගැනීමේ දිනය.

WhatsApp Image 2023-10-20 at 11.46.32 AM 2.jpeg
WhatsApp Image 2023-10-20 at 11.46.32 AM 2.jpeg

හදපිරි බැති මල් පොකුරු නෙලා ගෙන 
ඔබ දුන් සිත් පිනිදියෙන් දොවාගෙන
ඒ ගුණදම් සුවඳින් දුම් ගන්වා 
වන්දේ අප විදුහල් මාතා.........

 

සතර දිගින් ඔබ සෙවනට පැමිණි 
දරුවන් සැනසූ සිප් සත දෙමිනි
නාරම්මල මහ විදුහල් මෑණි 
නමදිමු හද උතුරා යන බැතිනි

 

හදපිරි බැති මල් .............

 

ගුණ දහමි සිසිලෙන් හද පුරවා 
ගණිත මිණිත විද්‍යා හුරු කරවා 
දියුණුව මත සැම සුදනන් කරවා
රට දැය වඩනට ඔබ අප තැනුවා 

හදපිරි බැති මල් .............