| පාසල ආරම්භ වූ දිනය | 1945 .07.18 |
|---|---|
| පාසල රජයට පවරා ගත් දිනය | 1945 .07.18 |
| ජාතික පාසලක් වූ දිනය | |
| පාසල් වර්ගය | 1AB |
| පාසල් අංකය | 17225 |
| සංගණන අංකය | 17267 |
| පාසල සතු භුමියේ ප්‍රමාණය | අක්කර 440 |
| පාසල පිහිටි පළාත | වයඹ |
| දිස්ත්‍රික්කය | කුරුණෑගල |
| කලාපය | ගිරිඋල්ල |
| කොට්ඨාසය | අලව්ව |
| ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය | නාරම්මල |
| ග්‍රාම සේවක වසම | නාරම්මල |
| මුළු ශ්‍රේණි ගණන | 13 |
| මුළු පන්ති ගණන | 48 |
| 2023 ඔක්තෝම්බර් මාසයට මුළු ශීෂ්‍ය ගණන | 1610 |
| 2023 ඔක්තෝම්බර් මාසය වන විට මුළු ගුරුවරුන්ගේ ගණන | 94 |
| පාසලේ වර්ණය | නිල් |





