2023- තෙවන වාර පරීක්ෂණයේ දි ශ්‍රේණි මට්ටමෙන් ප්‍රවීණතා 1,2,3, ස්ථාන ලැබූ දරුවන්ට ත්‍යාග සහ ප්‍රගති වාර්තා ලබාදීම.

2024අධ්‍යයන වර්ෂය සඳහා( උසස් පෙළ) කලා වාණිජ විද්‍යා ගණිත අංශය සඳහා සිසුන් බඳවා ගැනීමේ දිනය.

WhatsApp Image 2023-10-20 at 11.46.32 AM 2.jpeg

English Literary Association

මෙම සංගමය භාරව කටයුතු කරන්නේ  H.P.S චන්ද්‍රතිලක මහත්මියයි. 6 සිට 11 ශ්‍රේණි දක්වා සියලුම සිසුන් නියෝජනය වන පරිදි සියලුම ශිෂ්‍ය ශිෂ්‍යාවන් මෙම සංගමයේ සාමාජිකත්වය දරයි.